Monday , 20 November 2017
Home » Yoga » සිද්ධාසනය (Siddhasana)

සිද්ධාසනය (Siddhasana)

ක්‍රමය :
සූදානමි කර ගත් ස්ථානයේ බිම ඉද ගන්න. කකුළ ඉදිරියට දමන්න. දණහිස් ලගින් වමි කකුළ නවා කළවා සමිබන්ධ වන ස්ථානයේ තබා ගන්න.siddhasana ඉක්බිති දකුණු කකුල නවා වමි කකුලේ විලූඹ මත දකුණු විලූඹ සිටින සේ රහසඟ ඉදිරියෙන් තබා ගන්න. ලිංගය තද වීමක් හෝ කරදර නොවන අන්දමින් යටි පතුළ තබාගත යුතුයි. අත් දෙපසට විහිදා දණ හිස් මත තබා ගන්න. සිද්ධාසනයේ සිටින විට හිස කඳ ඛෙල්ල අත් ඍජුව තබා ගත යුතුයි.

ගුණාගුණ :
කොදු ඇට පේළිය ඍජු ෙවි. උරහිස් පළල් ෙවි. කළවා හා කෙණ්ඩා ශක්තිමත් ෙවි. උරහිස් හා බාහු ශක්තිමත් වන අතරම මනසේ වින්දන ශක්තිය තියුණු ෙවි. අර්ශස්, දියවැඩියාව, උපදංශය, රෝග ඇත්තන්ට මෙය ඉතා යහපත්ය.

~ නිරංජි ~logo small

මෙම ලිපියේ අයිතිය E-සිහිනය වෙබ් අඩවිය සතුය. වෙනයම් ස්ථානයක පල කිරීමේදි මෙම ලිපියේ සබැදිය සටහන් කිරීමට කාරුණික වන්න…

 

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Leave a Reply

Real Time Web Analytics