Wednesday , 20 September 2017
Home » Yoga » ආසන ව්‍යායාම සඳහා උපදෙස්.

ආසන ව්‍යායාම සඳහා උපදෙස්.

  • ව්‍යායාම කරන විට තනිවම කරන්න.Yoga-Exercises-300x300
  • හොදින් ඉඩ පහසුකම ඇති හොදින් වාතාශ්‍රය සහිත වියළි කාමරයක් හෝ එළිමහනක් තෝරා ගන්න.
  • කොට කලිසමක් හෝ ස්පැන්ඩර්  එකක් අඳින්න.
  • ඇස් කණ්නාඩි පාවිචිචි කරන්නේ නම් එය නොපලදින්න.
  • කාපටි එකක ව්‍යායාම කරන්න.
  • මුලදී ආසන සුළු කාලයකින් පමණක් කරන්නට ගෙන ක්‍රම ක්‍රමයෙන් දික් කරන්න.
  • ධෛය්‍යය නැති කර නොගන්න.
  • ආසනය පුරුදු වීමට හිඳගත් විට කොදු ඇට පේලියත් ඛෙල්ලත් හිසත් සෘජුව තබා ගන්න.
  • දිනපතා එක් වේලාවකට ව්‍යායාම කරන්න.

 

~ නිරංජි ~small

මෙම ලිපියේ අයිතිය E-සිහිනය වෙබ් අඩවිය සතුය. වෙනයම් ස්ථානයක පල කිරීමේදි මෙම ලිපියේ සබැදිය සටහන් කිරීමට කාරුණික වන්න…

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Check Also

ලස්සන රූපයක් තබා ගන්නට කෝමාරිකා උදව් වන්නේ කොහොමද?

ලංකාවේ අපිට නම් කෝමාරිකා කියන්නේ අමුතු දෙයක් නේද? ගොඩක් අය මේ ඔසුව අදුනනවා. මේ කෝමාරිකා …

Leave a Reply

Real Time Web Analytics