Home » Weddings » Articles » කොහොමද wedding budget planning එකක් හදා ගන්නේ

කොහොමද wedding budget planning එකක් හදා ගන්නේ

header-imageඔයාගෙත් wedding එක ළඟ ළඟම එනවද? හැමදේටම එහා මෙහා දුවන්න කලින්, ඔයාගේ වෙඩින් එකේ budget එක හදා ගන්න. ගොඩක් හොදයි, ඔයා මුලින්ම වෙඩින් සම්බන්ධ expertsලගෙන් advise අරන්, හොදට තොරතුරු හොයල, ඇත්තටම කියනවනම්, ඔයා මුලින් පොඩි research එකක් කරන්න. ඊට පස්සේ, අම්මලා තාත්තලා එක්කත් කතා කරලා, මේ පහල කියල තියෙන විදියට budget එකක් හදා ගන්න. අපි කියන්නේ නෑ, මේ කියල තියෙන ratio (%) ම ඒ විදියටම යනවා කියල. නමුත් මේ ප්‍රතිශත අතර තමා, සාමාන්‍යයෙන් වියදම් යන්නේ..
Planner2
Reception එකට (Reception Hall, Food, Drinks, Rentals) – 35%
Bridal Attire & Dressing – 10%
Rings – 7%
Photography & Video (Photographer and Videographer’s fees, albums, additional prints) – 10%
Flowers (Ceremony, bride’s bouquet, maid-of-honor and bridesmaid bouquets, corsages and boutonnières, centrepieces, flower-girl basket) – 8%
Wedding Cake – 2%Planning-a-Wedding
Music & Entertainment (Ceremony Musicians, Band and/or DJ, cocktail hour musicians, sound system rental) – 4%
Transportation (Transportation for wedding party, guest shuttle and/or parking attendants) – 2%
Stationery (Invitations, response cards, thank you notes, guest book) – 3%
Religious & Customary Rituals – 1%
Extras – 8%
Honeymoon – 10%

vote-us

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Check Also

Wedding cake boxes

some of creating and beautiful wedding cake boxes found on internet added here for you.

Leave a Reply

Real Time Web Analytics