Wednesday , 26 July 2017
Home » Tag Archives: space

Tag Archives: space

නාසා අභ්‍යවකාශ ටැක්සි තරගය

මූල්‍ය අභියෝගයන් මැද පවා තම අජටාකාශගාමීන් වාණිජ අභ්‍යවකාශයානා තුළ ප‍්‍රවාහනය කිරීමේ වැඩසටහනක් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට නාසා ආයතනය උත්සහ දරමින් සිටින බව වාර්තා වේ.  අභ්‍යවකාශ ටැක්සි සේවාව වර්ධනය කිරීම සඳහා පුද්ගලික සමාගම් සමග කටයුතු කිරීම ඇරඹි 2010 වසරේ සිට වැඩසටහනේ පළමු අර්ධය අවසන් විමට නියමිත 2014 මැයි මස වන විට නාසා ආයතනය ඒ සඳහා වැය කර ඇති මුදල ඩොලර් බිලියන 1.5ක් …

Read More »

ආලෝක වේගය ඉක්මවන්න නාසා සැරසේ

ස්ටාර් ටෙ‍්‍රක් විද්‍යා ප‍්‍රබන්ධ ටෙලිනාට්‍ය මාලාවේ එන එන්ටර්ප‍්‍රයිස් යානාව මෙන් ආලෝකය වේගය ඉක්මවිය හැකි අභ්‍යවකාශයානයක සිහිනය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා නාසා ආයතනයට අයත් ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් පිරිසක් උත්සහ දරමින් සිටින බව වාර්තා වේ.  ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ කාලය සහ අවකාශ නියමයන් හරහා ආලෝකයේ වේගය ඉක්මවීම සිදුකළ නොහැක්කක් ලෙස දක්වා තිබිනි. නමුත් 1994දී මෙක්සිකානු භෞතික විද්‍යාඥ මිගෙල් ඇල්කුබියරේ විසින් …

Read More »
Real Time Web Analytics