Wednesday , 20 September 2017
Home » Tag Archives: science

Tag Archives: science

2017 දී ඔබ අතරට එන Aero-X Hover යතුරුපැදිය

වර්තමානය වන විට, යතුරුපැදිය වුවමනාවකටත් වඩා විලාසිතාවක් බවට පත් ව තිබේ. ගමනාගමනයට උපකාර වන වාහනයකට අමතර ව ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස ද එයට වටිනාකමක් ලැබී ඇත. ඒ අනුව බොහෝ දෙනා ගේ අවධානය, නවීන පන්නයේ යතුරුපැදියක් මිලට ගැනීම වෙත යොමු වෙයි.කැලිෆෝනියාවේ නිෂ්පාදිත Aero-X Hover යතුරුපැදිය, 2017 වසරේ දී වෙළෙඳපොළට නිකුත් කෙරෙන බව සමාගම පවසා සිටී. පුද්ගලයන් දෙදෙනකු රැගෙන යා හැකි මෙම යතුරුපැදියෙහි …

Read More »

Birthmark

Birthmark A discoloration of the skin that is present at birth or forms shortly after. They are primarily cosmetic concerns though rarely can become cancerous. There are several kinds of birthmarks that last into adulthood. The most common of them is a congenital melanocytic nevus, or mole. These are frequent and usually small, and can occur anywhere on the body. …

Read More »

පොත් කියෙව්වොත් මොළේට හොදයි….

කෙනෙකු පොතක් ආසාවෙන් කියවූවේනම් එයින් ලැබුණු තෘප්තිය දින ගණනක් පුරාවට මොළයේ කි‍්‍රයාකාරීත්වය ඉහළ නැංවීමට හේතු වෙතියි ඇමරිකාවේ ඇට්ලැන්ටාහි එමොරි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ  පිරිසක් කියති. ළමයි 12 දෙනෙකු තෝරාගෙන ඇති පර්යේෂකයන් පිරිස ඔවුන්ට දින 19 ක් පුරාවට ප‍්‍රකට නවකතාවක් කියවීමට අවස්ථාව ලබා දී ඇති අතර එම දින 19 අතරතුරදී වරින් වර එම ළමයිගේ මොළයේ කි‍්‍රයාකාරීත්වය චුම්භක අනුනාද පරිලෝකන යන්ත‍්‍රයක් එම්ආර්අයි- නිරීක්ෂණය කර …

Read More »

Be careful with laughing….

සිනාසී නිරෝගී වීමට මෙන්ම සිනාසී රෝගී වීමටත් හැකියාවක් ඇති බව බිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් හා බර්මින්ග්හැම් විශ්වවිද්‍යාලයන් සිදුකර ඇති පර්යේෂණයකින් හෙළිව ඇත. පමණට වඩා සිනා සීම හදවත් රෝග ඇති කිරීමේ සමත් බවත් විශේෂයෙන් හදවත් රෝග ඇති අය පමණට වඩා සිනාසුනහොත් එය බරපතල තත්ත්වයන් ඇති කරනු ඇති බවත් එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ. තවද සිනාව හිර කර ගැනීමට යාමේදී හා කඩින් කඩ සිනහ …

Read More »

Say goodbye to foods

කෑම ඉවීමත් පරිගණකයෙන්…. ආහාර ‘මුද්‍රණය‘ කර දීමේ සමත් මුද්‍රණ යන්ත්‍රයක් නිපදවීමට ස්පාඤ්ඤ ජාතික නිර්මාපකයන් පිරිසක් සමත්ව තිබේ. සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයක් සේ පරිගණකය හා සම්බන්ධ කිරීමට ඇති මේ යන්ත්‍රයට අමුද්‍රව්‍ය ලෙස තීන්ත නොව එළවලු,  සෝස්, චීස්, මාංශ වැනි ආහාර ද්‍රව්‍ය දැමිය යුතුය. පරිගණකය ඔස්සේ තොරාදෙන ආහාර වර්ග  නියමිත පමණට අමුද්‍රව්‍ය යොදා පිස දීම මෙම යන්ත්‍රයෙන් සිදුකෙරේ.ආහාරය පුළුස්සා ගැනීමට අවශ්‍ය නම් උදුනක්ද …

Read More »

if you forget what you ate and drank when you grow old…..

වැඩිහිටි වියේ දී ඇතිවන රෝග අතරින් ඩිමෙන්ෂියාව හෙවත් ඇල්ෂයිමර්ස් ඩීසීස් දැන් බහුල රෝගයක් බවට පත් වෙලා. මෙම රෝගවලින් සිදුවන්නේ මොළයේ සෛල මිය යාමෙන් මෑත මතකය නැති වී යාමයි. ඇල්ෂයිමර්ස් සහ ඩිමෙන්ෂියා යන රෝග ලක්ෂණ බොහෝ සෙයින් එකිනෙකට සමානයි. ඩිමෙන්ෂියා තත්ත්වය රෝගයේ මුල් අවධියේ ලක්ෂණ ඇල්ෂයිමර්ස් ඩිසීස් රෝගය තරමක් වැඩි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙම රෝග දෙකම වෘද්ධ භාවයත් සමඟ එන …

Read More »

Driven by the pill

Most of these companies have decreased the age limit of an employee from 17 to 16 due to lack of employees Cohabitation; the trial marriage, is the latest mania of present Lankan society. For the current generation, the idea of following a traditional relationship path to marriage seems to have become more the exception than the rule. However, this trend …

Read More »

කාබන්ඩයොක්සයිඞ් ඉහලට…. ලෙඩ රෝග පැතිරීමේ අවදානමක්

වායුගෝලයේ කාබන්ඩයොක්සයිඞ් වායු ප‍්‍රතිශතය අධික ලෙස ඉහළ යෑම බරපතළ පාරිසරික ගැටලූවක් බවත්, මෙම තත්ත්වය ඉදිරියේදී බරපතළ සෞඛ්‍යමය තර්ජනයක් වීමට ඉඩ ඇති අතර හඳුනාගත නොහැකි සහ සංකීර්ණ රෝගාබාධවලටද හේතුවිය හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති (භූගෝල විද්‍යා) මහාචාර්ය ශාන්ත හෙන්නායක මහතා පැවසීය. ලොව ජීවත්වන  ඕනෑම කෙනකුට ආශ්වාස කිරීම සඳහා සුදුසු වන්නේ වායුගෝලයේ අංශු දශ ලක්ෂයකට කාබන්ඩයොක්සයිඞ් අංශු 350ක වායු තත්ත්වය …

Read More »

අධි-විබේධන රූපවාහිණී තාක්ශණයේ අලුත්ම විප්ලවය – Ultra HD TV

ඔබ සැම HD රූපවාහිණී ගැන අසා ඇත, සමහරවිට ඔබ නිවසේ එවැනි රූපවහාණියක් දැනටමත් තිබෙනවා වන්නට පුලුවන. LCD හා LED තිර තාක්ශණයෙන් වෙළඳපොලට එනම් මෙම රූපවාහිනී විබේධන (resolution) දෙකකින් දැන් ලබාගත හැකිය. එනම් 720p HD රූපවාහිණී හා 1080p Full HD රූපවාහිණී යනුවෙනි. 1080p හා යනු තිරයේ උස අතට තිබෙනා පික්සල ප්‍රමණයයි. (රූපසටහන බලන්න ). ඒ අනුව 1080p රූපවාහිණියක තිරයේ පික්සල ප්‍රමාණය වැඩි බැවින් …

Read More »

බිත්තියක් වුව ක්ශණයකින් touch screen surface බවට පත්කල හැකි තාක්ශණයක් බිහිවෙයි!

ඔබද මා මෙන්ම නිතරම ඩිජිටල් ප්‍රොජෙක්ටරයක් හා පවර් පොයින්ට් ප්‍රසන්ටේශන් වැනි මෘදුකාංගයක් භාවිතා කරන්නෙක් නම් තිරයේ වැටෙන ස්ලයිඩ් මාරු කිරීම අයිපෑඩයක මෙන් අතින් කල හැකිනම් කෙතරම් අගේදැයි සිතා ඇතුවාට සැක නැත? වෘත්තියෙන් කථිකාචාර්යවරයෙකු වන මට එලෙස සිතෙන වාර අනන්තය. ස්ලයිඩ් මාරු කිරීම, ස්ලයිඩ් එක මත පැහැදිලි කිරීම් සඳහා අතින් හෝ ස්ටයිලස් එකකින් රූපසටහනක් හෝ කටු සටහනක් ඇඳීමේ හැකියාව ඇත්නම් මාගේ …

Read More »
Real Time Web Analytics