Home » Tag Archives: Health

Tag Archives: Health

අවුරුද්දකට සැරයක්වත් හැමෝම කර යුතු වෛද්‍ය පරීක්ෂණ 5ක් හා පිළිකා මර්ධක පිළියම්

ඉපැදුනු දවසේ ඉඳන් ම වෙන්නේ වයසට යන එක. එක තප්පරයක් වත් එය නවතින්නේ නැහැ. ඉතින් මෙහෙම වයසට යන අපි ශාරීරිකව ශක්තිමත් වෙනවා වගේම කාලයක් යනකොට ඒ ශක්තිය හීන වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම දිනෙන් දින වයස් ගත වන අපේ ජීවිත වලට නිරෝගීතාවය කියන්නේ අත්‍යාවශ්‍යම සාධකයක්. අනිවා හි අපි ඔබට පහත වෛද්‍ය පරීක්ෂණ වසර පහකට වරක් වත් කරන්නයි යෝජනා කරන්නේ ඔබේ …

Read More »

මෙන්න පොඩි වැඩ ටිකකින් බඩ චුට්ටක් අඩුකරගන්න…

ඔබටත් දුවන්න, එක්සසයිස් කරන්න, මස් කන්නෙපා, බියර් බොන්නෙපා, ජිම් යන්න කියල අහලා අහලාම එපා වෙලා නං මේ සටහන ඔබටයි. අප ජීවත් වුනු ජීවන රටාවෙන් අත්මිදිල කෙට්ටුවෙනවට වඩා හොඳයි මහතටම ඉන්න එක කියල ඔබටත් හිතෙන්නට පුළුවන්. මේ තියෙන්නෙ ඔබ මෙතෙක් නොසිතූ සහ සමහරවිට නොදන්නා එවන් පිළියම් පහක්. 1. මී පැණි උදේට වෙනදට වඩා පැයකට කලින් එලාම් තියන්න. මීපැණි හැන්දක් බොන්න. වතුර …

Read More »

හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න..

අපි හැමෝටම විවිධ අවස්ථාවන් වලදී මේ ඔලුව කැක්කුම කියන දේ ඇති වෙනවනේ. සමහරවිට අවුවේ එහෙම ගිහින් අපුහම ඔලුව පුපුරන්න වගේ එන අවස්ථා ඕන තරම් විදලා ඇති. තව විවිද හේතු නිසා මේ ඔලුව කැක්කුම කියන දේ ඇති වෙනවා. ඉතින් ඔය වගේ වේලාවන් වල අපි සාමාන්‍යයෙන් කරන්නේ පැරසිටමෝල් වගේ වෙධනානෂ්කයක් බීල පොඩි සහනයක් ලබා ගන්න එකනේ. එත් ඉතින් ඔය වේදනානාශක වලට ඇග …

Read More »

මදුරු කොයිල් මදුරුවන්ටත් වඩා භයානක බව ඔබ දන්නවා ද?

මිනිසාගේ ක්‍රියාකාරකම් නිසාම එන්න එන්නම මදුරුවන්ගේ ගහනය වැඩි වී ඇත.ඒ නිසාම මදුරුවන් මගින් බෝ වන රෝග වලට ඔබට ගොදුරු වීමට සිදු වෙයි.එමගින් මිනිස් ජීවිත කොතරම් අහිමි වෙලා ඇතිද? මෙසේ වැඩි වන මදුරුවන්ගේ ගහනය පාලනය කිරීම සදහා මදුරු විකර්ෂක කොයිල් වර්ග හා ක්‍රීම් වර්ග වෙළදපලේ මිලදී ගැනීමට ඇත.මෙවැනි දේවල් නිසා ඔබට ඇති විය හැකි අවාසනාවන්ත තත්වය ගැන ඔබ ටිකකට සිතා බලා …

Read More »

Best time to get pregnant

බබෙක් හදන්න හොදම කාලය. මොඩෙනා විශ්වවිද්‍යාලයේ සමික්ෂකයින් පිරිසක් විසින් බබෙක් හදන්න හොද වෙලාවක් හොයා ගත්තා. ඔවුන් පවසන අන්දමට බබෙක් හදන්න අවශ්‍ය නම් සංසර්ගයේ යෙදිය යුතු වන්නේ හවස 6.25 පමණ බව ඔවුන් තහවරු කර ගෙන ඇත. මෙයට හේතු ලෙස ඔවුන් පවසන්නේ මෙයයි. දවසේ හැන්දෑ කාලයේදී පිරිමින්ගේ ශක්‍රාණු නිපදවීම වඩාත් කාර්යක්ෂමව සිදු වන නිසාත් මෙම කාලයේදී නිපදවන ශක්‍රාණු වල සරු බව සහ …

Read More »

සැහැල්ලුවෙන් කාර්යබහුල දිවියක්‌ ගත කරන ආකාරය

සැහැල්ලුවෙන් කාර්යබහුල දිවියක්‌ ගත කරන ආකාරය. තාක්‌ෂණික නව්‍යතා තුළින් දියුණුවෙන් දියුණුවට පත් වන සමාජයක කාර්ය බහුලත්වය යනු කාටත් එක සේ බලපානු ලබන සමාජයීය සාධකයකි. මෙකී අධි කාර්ය බහුලත්වය හේතු කොටගෙන අවිවේකී මිනිසා කායික හා මානසික වශයෙන් විවිධ සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වී ඇති බව වත්මන් රෝහල් සමීක්‌ෂණ වාර්තා මගින් සනාථ වී තිබේ. වෘත්තීය ජීවිතය පළමු කොටගෙන අන් සැම දේ පිළිබඳව නොසැලකිලිමත් …

Read More »

පොත් කියෙව්වොත් මොළේට හොදයි….

කෙනෙකු පොතක් ආසාවෙන් කියවූවේනම් එයින් ලැබුණු තෘප්තිය දින ගණනක් පුරාවට මොළයේ කි‍්‍රයාකාරීත්වය ඉහළ නැංවීමට හේතු වෙතියි ඇමරිකාවේ ඇට්ලැන්ටාහි එමොරි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ  පිරිසක් කියති. ළමයි 12 දෙනෙකු තෝරාගෙන ඇති පර්යේෂකයන් පිරිස ඔවුන්ට දින 19 ක් පුරාවට ප‍්‍රකට නවකතාවක් කියවීමට අවස්ථාව ලබා දී ඇති අතර එම දින 19 අතරතුරදී වරින් වර එම ළමයිගේ මොළයේ කි‍්‍රයාකාරීත්වය චුම්භක අනුනාද පරිලෝකන යන්ත‍්‍රයක් එම්ආර්අයි- නිරීක්ෂණය කර …

Read More »

බසයේ දුම්රියේ යන ගමන් පොත් පත් කියවීම හොඳ වැඩක් නෙමෙයි…

හිසරදය වරක්වත් නොහැදුණු කෙනෙක් මේ මිහිපිට සොයාගන්න නැති තරම්‍. එහෙත් එයට හේතු සොයන්නේ කීයෙන් කී දෙනා ද? නිවැරැදි ඇමතුම් පැවතුම්වලින් හිසරදය වළක්වා ගත හැකි බව විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා කියයි. ඒ නිසා අප හිස රදය ගැන ඔහුගෙන් මෙසේ විමස‍ීමු. හිසරදය ඇතිවන්නේ ඇයි? එයට එක් හේතුවක් කියන්න බැහැ. ඔළුවේ කැක්කුමට හේතු සියයක් පමණ තිබෙනවා. ඒත් පොදු වශයෙන් ගත් විට …

Read More »

පිරිමින් නිදි යහනේදී බොරු කරන බව හෙළිවේ

මින් පෙර සිදුකළ පර්යේෂණයකදී කාන්තාවන් ලිංගික සංසර්ගයේදී සංතෘප්තියට පැමිණි බව බොරුවට මවාපාන බව තහවුරු කර තිබුණද නිදියහනේදී වැඩියෙන්ම බොරුකරන්නේ පිරිමින් බව නවතම සමීක්ෂණයකදී තහවුරු වී තිබේ. සිය පාඨකයන් 1200 සහභාගී කරගනිමින් ඔස්ටේ‍්‍රලියාවේ සන්ඬේ ටෙලිග‍්‍රාෆ් පුවත්පත විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව ලිංගික සංතෘප්තියට පැමිණි බවට 23%ක් පිරිමින් ව්‍යාජ ලෙස මවාපාන අතර එලෙස සිදුකරන්නේ කාන්තාවන්ගෙන් 20.6ක් පමණි.  ඇමරිකාව තුළ සිදුකළ ඒ හා සමාන …

Read More »

Tips to avoid cough and flu

Change in weather always brings some changes in our lifestyle and we have to move on according to the weather changing specially in cold winter days. Winter always come with a stock of germs, cough and flu. So it’s our responsibility to take precautions so that we could live healthy and protective. Because in winter and misty weather are the …

Read More »
Real Time Web Analytics