Wednesday , 20 September 2017
Home » Tag Archives: hair

Tag Archives: hair

හිසකෙස්වල නිරෝගීමත් බව රැක ගත යූත්තේ කෙසේද

හිසකෙස් පිළිබඳ නිසි අවධානයක් දක්වන්නේ නම් බොහෝ දුරට කෙස් පිළිබඳ හානි ගෙන දෙන හේතුන් වළක්වා ගැනීමේ අපහසූවක් නැත. නමූත් අද දක්නට ලැඛෙන බොහොමයක් හිසකෙස් රෝගවලට හේතුව කාන්තාවන් වැඩි දෙනෙක් තම කෙස් කළඹ කෙරෙහි දක්වන නොසැලකිල්ලයි. හිසකෙස් මත කුණූ දුවිලි තැන්පත් වීමේ හැකියාව වැඩි නිසා දිනපතාම පාහේ හිසකෙස් සෝදා පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි. නමූත් හිසකෙස් පිරිසිදු කිරීම නිසි ලෙස සිදු නොවීම නිසා …

Read More »

Hairstyling tips for round shape face

Hair styling plays a very important role to enhance the beauty of a person. Stylish and trendy hair styling are popular in young girls and boys as well.    To get a perfect and well balanced hair style one should must know about the shape of her face because only the shape of your face can determine that a particular …

Read More »

මානසික ආතතිය හිසකෙස්‌ ගැළවීයාම ඉක්‌මන් කරයි.

කෙස්‌ගස්‌ අකලට ගැලවී යාමට හේතු මොනවාද? සාමාන්‍යයෙන් හිසකෙස්‌ ගැලවීයාමට විවිධ හේතු බලපාන අතර ඇතැම් අය බරපතල රෝගවලට ගොදුරුවීම, ශල්‍යකර්මවලට භාජනය වීමෙන් පසු මාස 3-4 ක්‌ ඇතුළත හිසකෙස්‌ ගැලවීයාමේ තත්ත්ව ඇතිවීම, තයිරොක්‌සින් හෝමෝනයේ අඩුවැඩිවීම, ගැහැනුන්ට සහ පිරිමින්ට බලපාන ලිංගික හෝමෝනවල සමතුලිතතාවය නැතිවීම, ගර්භනී කාන්තාවක්‌ නම් දරුවා බිහිකිරීමෙන් පසු පළමු මාස තුනේදී හිසකෙස්‌ ගැලවීයාම (කිරි දීමේදී) , ලේ තුනීවීම සඳහා ලබාදෙන ඖෂධ …

Read More »

Hair Nourishment Tips.

Hair grow on the almost every part of body but hair on head usually are our major focus. Hair pay a very deep impact on our personality for both men and women. All of us want smooth, healthy and shiny hair. Commonly every person is much conscious about hair. We wash our head daily to keep our hair clean, moisturize …

Read More »
Real Time Web Analytics