Monday , 20 November 2017
Home » Tag Archives: family life

Tag Archives: family life

ලිංගික එක්වීම නිසා කායික, මානසික හා සමාජයීය සෞඛ්‍ය කෙරෙහි යහපත් ආකාරයට බලපෑම් ඇති වේ

ලිංගිකත්වය බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ කතාකරන්න කැමැති මාතෘකාවක් නොවුණට නවතම පරීක්‍ෂණවලින් ලිංගික එක්වීම නිසා කායික, මානසික හා සමාජයීය සෞඛ්‍ය කෙරෙහි යහපත් ආකාරයට බලපෑම් ඇතිවන බවට පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා. වෛද්‍ය පර්යේෂණ දක්වන්නේ ලිංගිකව එක්වීම තුළ මිගේ‍ර්න් වේදනාව මෙන්ම පුරස්ථිති ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවදානමද පහව යන බවයි. ප්‍රතිශතයක් ලෙස බොහෝ දෙනකු තම සහකරු හෝ සහකාරිය සමඟ ලිංගිකව එක්වූයේ මාසයකට පස් වතාවක් …

Read More »

Be careful with laughing….

සිනාසී නිරෝගී වීමට මෙන්ම සිනාසී රෝගී වීමටත් හැකියාවක් ඇති බව බිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් හා බර්මින්ග්හැම් විශ්වවිද්‍යාලයන් සිදුකර ඇති පර්යේෂණයකින් හෙළිව ඇත. පමණට වඩා සිනා සීම හදවත් රෝග ඇති කිරීමේ සමත් බවත් විශේෂයෙන් හදවත් රෝග ඇති අය පමණට වඩා සිනාසුනහොත් එය බරපතල තත්ත්වයන් ඇති කරනු ඇති බවත් එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ. තවද සිනාව හිර කර ගැනීමට යාමේදී හා කඩින් කඩ සිනහ …

Read More »

ඇතැම් ආහාර නිසා ඖෂධවල ගුණ හීන වී යන්නට පුළුවන්

මත්පැන් බී ඖෂධ පානය කොහෙත්ම හොඳ නෑ සුනිල් ඇදුම රෝගියෙක්. ඇදුම ඇති වූ අවස්ථාවලදී ඔහු ක්ලෝම නාල(පෙනහැල්ලට වාතය ගෙන යන සහ ආපසු ගෙන එන ශ්වාස නාල) පුළුල් කරන විස්තාරක ඖෂධ ගැනීම ඔහුගේ සිරිතක්. එහෙත් සුනිල්ට මිදිය නොහැකි පුරුද්දක් තිබුණා. ඒ නම් දවසකට කෝපි කෝප්ප 3 -4 ක් පානය කිරීම. බෙහෙත් ගත්තද ගුණයක් නැති තැන සුනිල් නැවතත් වෛද්‍යවරයෙක් හමු වුණා. සුනිල්ගේ …

Read More »

ඔසප් වේදනාව සමනයට කළයුතු ප්‍රතිකාර මෙන්ම ව්‍යායාම්

ආර්තව වේදනව සහ ඒ සඳහා කෙරෙන ප්‍රතිකාර පිළිබඳවද අපි පසුගිය සතිවලදී සාකච්ඡා කළා ඔබට මතක ඇති. කාන්තාවකගේ ජීවිතයේ විඳින්නට සිදුවන වේදනා අතරින් ආර්තව වේදනාවටද හිමිවන්නේ විශේෂිත වූ තැනක්. ඊට හේතුව ඔසප් වීම සිදුවීමත් සමඟ ආර්තව වේදනාව අත්විඳ නැති කාන්තාවක් සොයාගත නොහැකි තරම් වීමයි. කෙසේ වුවත් ආර්තව වේදනාවට විවිධ වූ පිළියම් යෙදීම හරහා එම වේදනාව සමනය කරගැනීමේ හැකියාව පවතිනවා. ආර්තව වේදනාවට …

Read More »

Tips To Avoid An Arguments

Today I am sharing with you that how to avoid an argument with your partner. As all of us know after marriage there always has been some issues that a couple has to face. Every couple passes through rough and tough phase regarding adjustment and family settlement issues. When two different people from two different environments meet and choose them …

Read More »

නොදන්නවා වුණත් අත් දුටු බෙහෙතක්.

ලිංගික ආශාව මානව සංහතියේ ප්‍රගමනය තීරණාත්මක කරන ප්‍රමුඛතම සාධකය බැව් නොකිව මනාය. එය පවුල් සංස්ථාව ගොඩනඟනවා සේම ජීවිතය නිරන්තරයෙන් නැවුම්ව තබයි. ලිංගික සබඳතාවකට රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ඇති බව කිවහොත් එය එකහෙළාම පිළිගැනීමට බොහෝ දෙනකු මැලිවීම ස්වභාවිකය. එහෙත් එය සත්‍යයකි. ඉකුත් සතියේ ජර්මනියේ මින්ස්ටර් සරසවිය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත. ඉරුවාරදය රෝගයෙන් හිසේ ඇම්මෙන් පීඩා විඳින්නන් …

Read More »

වැඩිපුර වියදම් කරන්නේ පෙම්වතාද පෙම්වතියද?

කලින් පිළියෙළ කරගත් දිනයන් හා වේලාවන්හිදී හමුවන පෙම්වතුන්ගේ අදහස් හා මත පිළිබඳ සිදුකළ පරීක්‍ෂණයකදී හෙළිවී ඇත්තේ තම පෙම්වතිය ලවා වියදම් කරවීමට පෙම්වතුන් සියයට 76ක්ම අකමැති බවයි. සියයට 64ක් පවසා ඇත්තේ වියදම පෙම්වතිය දැරිය යුතු බවයි. 44%ක් කියා ඇත්තේ පෙම්වතිය වියදම් කිරීමට අකමැති වන්නේ නම් එම ආදර සම්බන්ධය අත්හැර දැමීමට පවා සූදානම් බවයි. පිරිමි අතරින් සියයට 84ක්ද, ගැහැනු අතරෙන් සියයට 58ක්ද …

Read More »

කාන්තාවන් කැමැති ආදරයටයි. පිරිමින් කැමති ලිංගිකත්වයටයි

ලිංගික අධ්‍යාපන ලිපිපෙළ පළවීමත් සමඟ අප වෙත ලැබෙන ගැටලු දෙස බැලීමේදී පසක් වන කරුණක් වන්නේ හෙට දිනයේදී යුගදිවියට යන බොහෝ යෞවන යෞවනියන් ලිංගික අධ්‍යාපනය සඳහා විවිධ අසභ්‍ය වෙබ් අඩවි පසුපස ගොස් අතරමංව ඇති බවයි. ශ්‍රී ලංකාව අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමේ පළමු ස්ථානය ලබාගෙන ඇත්තේද ලිංගික අධ්‍යාපනය නිසිලෙස නොලැබීම නිසා විය හැකිය.  ලිංගික අධ්‍යාපනික ලිපි මාලාව අතරතුර අපට ලැබෙන ගැටලු අතරින් …

Read More »

internet sex බොරු මවා පෑමක් – වැඩේට යන්නේ විනාඩි 3යි.

ලිංගික ශක්තිය ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම බලපාන කරුණක්. ඒත් මේ ලිංගික ශක්තිය පිළිබඳව අනවශ්‍ය ආකාරයේ සිත් තැවුල් හා ගැටලු ඇතිකර ගන්නා පිරිස් ද අප අතර සිටිනවා. ලිංගික බෙලහීනතාවය ලෙස හැඳින්වෙන රෝගී තත්ත්වය නිවැරදිව හඳුනා නොගැනීම නිසා විවිධ ලිංගික උත්තේජක ඖෂධ භාවිතයට ගොස් තම සෞඛ්‍යයට බරපතළ තත්ත්ව ඇතිකර ගන්නා අය ගැන ද වාර්තා වෙනවා. සෞඛ්‍ය විද්‍යාවට අනුව නිවැරදි ලිංගික සතුට කවර ආකාර …

Read More »

සංසර්ගය වේදනාකාරී වීම

මෙය බහුලව දැකිය හැක්කේ කාන්තාවන් අතරය. එකිනෙකට වෙනස් හේතු ගණනාවක් නිසා මෙය ඇතිවිය හැක. 1.      ප්‍රමාණවත් ලිංගික උත්තේජනයක් නොමැති වීමලිංගික උත්තේජනයේදී යෝනි මාර්ගය ස්‍රාවයන්ගෙන් තෙත් වන අතර එය පුරුෂ ලිං‍ෙග්න්ද්‍රි‍ය ඇතුළු කිරීමේදී ලිහිසි ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරයි. එබැවින් කාන්තාව ප්‍රමාණවත් තරම් ලිංගිකව උත්තේජනය නොවූ අවස්ථාවක, එනම් කාන්තාවගේ අකමැත්තෙන් සිදුවන ලිංගික ක්‍රියාවකදී හෝ පූර්ව ලිංගික ක්‍රියාකාරකම් (එනම් සිපගැනීම, ස්පර්ශය ආදිය) ප්‍රමාණවත් …

Read More »
Real Time Web Analytics