Thursday , 19 October 2017
Home » Specials » Be careful with laughing….

Be careful with laughing….

laughingසිනාසී නිරෝගී වීමට මෙන්ම සිනාසී රෝගී වීමටත් හැකියාවක් ඇති බව බිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් හා බර්මින්ග්හැම් විශ්වවිද්‍යාලයන් සිදුකර ඇති පර්යේෂණයකින් හෙළිව ඇත.

පමණට වඩා සිනා සීම හදවත් රෝග ඇති කිරීමේ සමත් බවත් විශේෂයෙන් හදවත් රෝග ඇති අය පමණට වඩා සිනාසුනහොත් එය බරපතල තත්ත්වයන් ඇති කරනු ඇති බවත් එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.

තවද සිනාව හිර කර ගැනීමට යාමේදී හා කඩින් කඩ සිනහ වීමේදී මිනිස් කටහඩ නිපදවීමට උපකාරී වන ස්වරතන්ත්‍ර වලටත් හානි සිදුවන බව සදහන්ය.

සිනාවකදී එක්වර විශාල වායු ප්‍රමාණයක් ආඝ්‍රාණය කිරීම ඇදුම වැනි රෝගයන් ඇති කිරීමට මගපාදන්නක් බව පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් කියයි.

මෙනිසා සිනාවත් පාලනයක් ඇතිව සිදුකළ යුත්තක් බව ඔවුන්ගේ අදහසයි.

සිනාවේ වාසිද නැතුවා නොවේ.සිනාවෙන් රෝග සුවවන්නේ යැයි පැවසීම සම්පූර්ණයෙන්ම අසත්‍යක් නොවන බවත් මේ විද්‍යාඥයන් කියයි.

laughing 2විශේෂයෙන් ස්වසන අපහසුතා,පෙනහලු වන දුබලතා ඇති රෝගීන්ට ඔවුනගේ දුබලතා මැඩගැනීමට සිනාව හොද ඖෂධයකි.තවත් පර්යේෂණයකින් හෙළිව ඇත්තේ සිනාව කාන්තාවන්ට සාර්ථක දරු පිළිසිද ගැනීමක් ලැබීමේ හැකියාව ඉහළ නැංවීමේ සමත් බවයි.

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත යන්න සිනාවටත් දැන් අදාළ සෙයකි.

vote-us

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Check Also

පොත් කියෙව්වොත් මොළේට හොදයි….

කෙනෙකු පොතක් ආසාවෙන් කියවූවේනම් එයින් ලැබුණු තෘප්තිය දින ගණනක් පුරාවට මොළයේ කි‍්‍රයාකාරීත්වය ඉහළ නැංවීමට හේතු …

Leave a Reply

Real Time Web Analytics