Thursday , 21 September 2017
Home » Specials » ඔබගේ පෙම්වතාත් හොද පෙම්වතුන්ගෙන් එක් අයෙක්ද කියා දැන ගැනීමට ඉගි 20 ක්

ඔබගේ පෙම්වතාත් හොද පෙම්වතුන්ගෙන් එක් අයෙක්ද කියා දැන ගැනීමට ඉගි 20 ක්

quotes-lovely-coupleසෑම කාන්තාවක්ම වගේ තරුණ වියේදී සිතනු ලබන්නේ ආදරය පමණක් තිබුනානම් ප්‍රමාණවත් කියාය. නමුත් එය නොවෙයි සැබෑව. ඔබ බලාපොරොත්තු වන පුද්ගලයා සරල, අවංක සහ ඔබට තේරුම් ගත නොහැකි දෑ සිදු නොකරන පුද්ගලයෙක් විය යුතුවේ. ඔබට හිමි විය යුත්තේ ඔබගේ හදවත සෙමින් මෘදු ලෙස ජයගනු ලබන පුද්ගලයායි.
ඔබගේ පෙම්වතාත් මෙවන් ආකාරයේ පුද්ගලයෙක්ද කියා දැනුවත් වන්න..
1. ඔහු කිසි විටකවත් ඔබව විහිළුවට නොගනී.
2. ඔහු ඔබව පාලනය කිරීමටවත් ඔබව සිරකර තබා ගැනීමටවත් උත්සහ නොකරයි.
3. පහලම මට්ටමක සිට වුවත් ඔබව දිරිමත් කිරීමට ඔහු දනී.
4. ඔබ කුමන ඇඳුම ඇන්දත් ඔහු සිතන්නේ ඔබ ඉතාමත් අලංකාරවත් කියාය.
5. යහළුවන් සහ පවුලේ සාමාජිකයන් සමග කාලය ගත කිරීම ඔබට කොතරම් වටිනවාදැයි ඔහු දනී.
6. ඔබට ඕනෑම දෙයක් තනිවම සිදුකල හැකි බව ඔහු තරයේ විශ්වාස කරනු ලබයි.

Copyrighted by Xavusion Photography

7. නමුත් ඔහු ඔහුගේ උදවු ඔබට අවශ්‍ය වූ සැමවිටම ඔබ ලග සිටිනු ඇත.
8. ඔහු කිසිවිටකත් ඔබත් සමග ගැටළු ඇති කර නොගනියි.
9. ඔහු කිසිවිටකත් මානසිකව ඇද වැටෙනු නොලබයි.
10. ඔහු ඔබ හා සම්බන්ධ වන නියමාකාරය නොදන්නවා වුවත් ඔහු නිතරම ඒ සදහා උත්සහ කරනු ලබයි.
11. ඔහු ඔබට කන් යොමුකර කුඩා හෝ දෙයක් වුවත් මතකයේ තබා ගනු ලබයි.
12. ඔහු ඔබට ඉතාමත් අවංක වේ.
13. ඔහුට ඔබත් සමග තිඛෙන සම්බන්ධතාවය ඉතාමත් වටිනාම දෙය වන අතර එය මනාව ආරක්ෂා කරගනු ලබයි.
14. ඔබ දෙදෙනා දැඩි ලෙස විශ්වාසනීය භාවයකින් යුතුව සිටින අතර ඔබ පවසන සියලුම දෑ ඔහු සැකයකින් තොරව විශ්වාස කරනු ලබයි.
15. ඔහු සෑම විටම ඔබ සමග ආදරය කිරීමට උත්සහ කරනු ලබයි.
16. ඔබ විසින් ඔහුට ලබා දුන් ත්‍යාගය ඔහුට අවශ්‍ය දෙය නොවුනත් ඔහු එය ඉතාමත් ආදරයෙන් ලබාගනී.
Lovely-young-couple-317. ඔහු සැමවිටම ඔහු හිතන දෙය සත්‍යය ලෙසම පවසයි.
18. ඔහු බොහෝ කලාතුරකින් සැරෙන් කතා කරනු ලබයි.
19. ඔබ දෙදෙනා කුමන කාර්යය සිදු කරමින් සිටියත් ඔහු ඔබ සමග ඉතාමත් විනෝදයෙන් ගතකරනු ලබයි.
20. සෑම විටම ඔහු ඔබගේ හොදම මිතුරාද වේ.

ඔබගේ පෙම්වතාත් මෙවන් ආකාරයේ පුද්ගලයෙක්නම් ඔහුට හොදින් සලකා ඔබ සමගම තබා ගෙන ආරක්ෂා කර ගන්න.

vote-us

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Leave a Reply

Real Time Web Analytics