Monday , 20 November 2017
Home » Science & Tech » The Floating and Levitating Man trick REVEALED

The Floating and Levitating Man trick REVEALED

මිනිස්සු අහසේ පාවෙනවා වගේ ඉන්න මැජික් එක කරන විදිය හෙළිවෙයි ….

බොහෝ රටවල මහමග පාවේන මිනිසුන් ඒ කියන්නෙ පොළොවෙන් අඩි කීපයක් උඩසිටින මිනිසුන් ඔබ දැකතිබේනවාද? ලංකාවේ නැති වුනත් දැන් ගොඩක් රටවල් වල මෙහෙම අය ඉන්නවා.මේ විදියට ඉන්න හැටි දැක්කම ගොඩක් මිනිස්සු පුදුම වෙනවා. මොකද මීට කලින් ඒ වගේ දෙයක් දැකලා නැති නිසා.

ගොඩක් අය හිතන්නෙ මෙය හාස්කමක් නැත්නම් ගුප්ත බලයක් ලෙසයි.මේ විදියට ඉන්න මිනිසුන්ට අනෙක් අය මුදල් පවා දීමට උනන්දු වනුයේ මෙය පුදුම සහගත දෙයක් නිසයි.

නමුත් ඔබ දැනසිටියාද ඔවුන් මේ කරන්නෙ ඇස් බැන්දුමක් ඒ කියන්නෙ මැජික් එකක් කියලා.මේ විදියට අහසේ පාවෙන අය, ඒ විදියට ඉන්නේ කණුවක ආධාරයෙන් වන අතර අපිට එළියෙන් පේන කනුවට වඩා පෙන්නෙනේ නැති පුටුවකුයි බේස් එකකුයි ඇතුලේ හදලා තියෙනවා .එය මත ඉදගන තමයි මේ පාවේනවා වගේ ඉන්නෙ.
lavitaion+gossip-lanka (1)
lavitaion+gossip-lanka (2)

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Leave a Reply

Real Time Web Analytics