Thursday , 21 September 2017
Home » Clinic » හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න..

හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න..

headacheඅපි හැමෝටම විවිධ අවස්ථාවන් වලදී මේ ඔලුව කැක්කුම කියන දේ ඇති වෙනවනේ. සමහරවිට අවුවේ එහෙම ගිහින් අපුහම ඔලුව පුපුරන්න වගේ එන අවස්ථා ඕන තරම් විදලා ඇති. තව විවිද හේතු නිසා මේ ඔලුව කැක්කුම කියන දේ ඇති වෙනවා. ඉතින් ඔය වගේ වේලාවන් වල අපි සාමාන්‍යයෙන් කරන්නේ පැරසිටමෝල් වගේ වෙධනානෂ්කයක් බීල පොඩි සහනයක් ලබා ගන්න එකනේ. එත් ඉතින් ඔය වේදනානාශක වලට ඇග හුරු කරන ඒක නම් එච්චර හොද දෙයක් නෙවෙයි.

ඉතින් ඕන එකට හොද ස්වභාවික ඛෙහෙතක් තියෙනවා. මේක ස්වභාවික නිසා ශරීරයටත් හුගක් හොදයි.  මේක ඔයාලට ගෙදරදීම ලේසියෙන්ම හදා ගන්නත් පුළුවන්. මෙන්න මෙහෙමයි මේක හදා ගන්නේ,

අවශ්‍ය ද්‍රව්‍ය-
මී පැණි ග්‍රෑම් 500
සුදු ළුණු ගෙඩි 10ක් පමණ
ගම්මිරිස් ඇට ස්වල්පයක්.

garlic-with-parsley-leavesමුලින්ම සුදු ළුණු පොතු ඇරලා ඒක බිකක් කෑලි දෙකකට වෙන් වෙන ලෙස කපා ගන්න.

ඉන් පසු ඒවා සියල්ල පිරිසිදු භාජනයකට දමා ගන්න. එයටම මී පැණි සහ ගම්මිරිස් එකතු කර බාජනයේ කට හොදින් වසා දවස් 5ක් පමණ තිඛෙන්නට හරින්න.

Pepper-2
ඔබට හිසේ කැක්කුමක් අපු වෙලාවට මෙහි ඇති සුදු ළුණු බිකක් සහ ගම්මිරිස් ඇටයක් සමග දියරයෙන් හැන්දක් පමණ ආහාරයට ගන්න. ඔබට ඉක්මනින්ම සහනයක් දැනේවි.

wooden-honey-dipper-with-honey
හිසේ කැක්කුමක් නැති වෙලාවකට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. දිනපතා උදේ සහ හවස හිස් බඩ මෙයින් මේස හැන්දක පමණ ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි, බැක්ටීරියා විනාශ කරයි, අහාර ජීරණය පහසු කරයි. අහාර ජීරණ අවයව සහ රුධිර පීඩනය යහපත් කරයි.

vote-us

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Check Also

සැහැල්ලුවෙන් කාර්යබහුල දිවියක්‌ ගත කරන ආකාරය

සැහැල්ලුවෙන් කාර්යබහුල දිවියක්‌ ගත කරන ආකාරය. තාක්‌ෂණික නව්‍යතා තුළින් දියුණුවෙන් දියුණුවට පත් වන සමාජයක කාර්ය …

Leave a Reply

Real Time Web Analytics