Wednesday , 26 July 2017
Home » Clinic » මාස හයට පසුත් මවුකිරි දෙන්න.

මාස හයට පසුත් මවුකිරි දෙන්න.

මවුකිරි දරුවන්ට ලබාදිය හැකි ඉස්තරම්ම ආහාරය වන අතර මවුකිරිවලට සමාන වෙනත් කිරි වර්ගයක් නැතිවාක් මෙන්ම වෙනත් ආදේශයක් ද breast milkනැතැයි යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරයි.
අලූ‍ත ඉපදුණ දරුවන්ට මාස හයක් යනතුරු මවුකිරිම පමණක් ලබා දෙන ලෙසත් මාස හයට පසුව අමතර ආහාර වේල සමඟ මවුකිරි ලබාදීමටත් උනන්දු විය යුතු බව එම සංවිධානය නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දෙයි.
දරුවන්ට මවුකිරි ලබාදීම අතින් ශ්‍රී ලංකාවේ මවුවරු දකුණු ආසියාතික රටවල් අතරින් මුල්තැන ගෙන ඇති අතර මවුකිරි දීමේ යුනිසෙෆ් වැඩ සටහන 1981 ආරම්භ වූ වකවානුවේ සිටම ශ්‍රී ලංකාව ඉතා සාර්ථකව ප්‍රමුඛස්ථානයේ සිටින බව ද අගෝස්තු 1 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැති මවුකිරි දීමේ ජගත් සතියේ දී යුනිසෙෆ් ආයතනය ශ්‍රී ලංකාවේ මේ වැඩපිළිවෙළේ සාර්ථකත්වය ගැන සඳහන් කරමින් කියා සිටී.

Source – Gossip Lanka News

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Check Also

ලිංගික එක්වීම නිසා කායික, මානසික හා සමාජයීය සෞඛ්‍ය කෙරෙහි යහපත් ආකාරයට බලපෑම් ඇති වේ

ලිංගිකත්වය බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ කතාකරන්න කැමැති මාතෘකාවක් නොවුණට නවතම පරීක්‍ෂණවලින් ලිංගික එක්වීම නිසා කායික, මානසික …

One comment

  1. 1.E-money,Computer, Facebook, Gmail, Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] danuma ලෙස සදහන් කර 77002 ට sms කරන්න.
    2.මව්කිරි ලබා දීමේදී සැළකිලිමත් විය යුතු කරුණු Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] LMK ලෙස සදහන් කර 77000 ට sms කරන්න
    3.දෙමළ විභාග ජය ගැනීමට අවශ්යත දැනුම Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] demala ලෙස සදහන් කර 77000 ට sms කරන්න.
    4. කුංග්ෆු සටන් කලා දැනුම ලබා ගැනීමට Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] kunfu ලෙස සදහන් කර 77000 ට sms කරන්න.
    5.උසස් පෙළ ආර්ථික විද්යාැ දැනුම Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] economic ලෙස සදහන් කර 77000 ට sms කරන්න.
    6.පිළිගත් ආයතනයක රැකියාවක් ලබා ගැනීමටREG[SPACE] LJD ලෙස සදහන් කර 77000 ට sms කරන්න. .(Dialog)

Leave a Reply

Real Time Web Analytics