Wednesday , 20 September 2017
Home » Yoga

Yoga

ත්‍රිකෝණාසන

සිරුරේ හැඩය සුන්දරත්වය ඉස්මතුවන අයුරින් පවත්වාගෙන යාමට. ඔබට හදුන්වාදෙන ත්‍රිකෝණාසනය ඔබත් අත්හදා බලන්න. එය කෝණ තුනක ස්වරූපය දක්වන බැවින් ත්‍රිකෝණාසනය නම්වෙයි. ඉතා සරල, එසේ ම සිරුරට ඉතා ගුණදායක මේ ආසනය ද පුහුණු කළ යුත්තේ උදෑසන හෝ සවස කුස හිස්ව තබාගෙනයි. උපදෙස් – ගර්භණී මවුවරු හා පිටකොන්දේ ආබාධවලින් පෙළෙන අය මේ ආසනයේ නොරැදිය යුතු ය. 1 රූපය i. මුලින් ම 1 …

Read More »

සිද්ධාසනය (Siddhasana)

ක්‍රමය : සූදානමි කර ගත් ස්ථානයේ බිම ඉද ගන්න. කකුළ ඉදිරියට දමන්න. දණහිස් ලගින් වමි කකුළ නවා කළවා සමිබන්ධ වන ස්ථානයේ තබා ගන්න. ඉක්බිති දකුණු කකුල නවා වමි කකුලේ විලූඹ මත දකුණු විලූඹ සිටින සේ රහසඟ ඉදිරියෙන් තබා ගන්න. ලිංගය තද වීමක් හෝ කරදර නොවන අන්දමින් යටි පතුළ තබාගත යුතුයි. අත් දෙපසට විහිදා දණ හිස් මත තබා ගන්න. සිද්ධාසනයේ සිටින …

Read More »

පද්මාසනය (Padmasana)

ක්‍රමය : ව්‍යායාම කරන ස්ථානයේ වාඩිවෙන්න. ශරීරය කෙළින් සිටින සේ කකුල් දෙක ඉදිරියට දමන්න. වම් පස හකුලාගෙන දකුණු උකුල් සන්ධියේ වම් පතුල උඩුකුරුව සිටින සේ තබා ගන්න. ඊළඟට දකුණු කකුලද ගෙන වම් කකුල යට වෙන්නට කතිරයක් මෙන් සිටින ආකාරයට වම් පතුල් සන්ධියේ දකුණු පතුල උඩුකුරුව තබන්න. දැන් කොදු ඇට පේළිය, පපුව, ඛෙල්ල සහ හිසත් සෘජුව තබා ගත යුතුයි. විශේෂයෙන් දනහිස් බිමට හේත්තු වී තිබිය …

Read More »

නමස්කාරාසනය.

01. නමස්කාරාසනය ක්‍රමය : ආස්තරණය මත කකුල් ඉදිරියට දික්කර වාඩ් වෙන්න. යට් පතුල් දෙක එකට ගැටෙන සේ දෙකකුල් තමා දෙසට නමා කලවා සමීපයේ රහසඟට ආසන්නයෙන් තබා ගන්න. දෙවැලමිට දෙදනට ස්වල්පයක් ඉහළින් කළවා කෙළවරට තඳ කරගෙන ඇගිලි තුඩු නිකටට ස්පර්ශ වන අන්දමින් තබා වැඳගෙන ඉන්න. හිස, ඛෙල්ල, කඳ සෘජුව තබා ගන්න. විශේෂයෙන්ම කොදු ඇට පේළිය කෙළින් තබා ගත යුතුයි.  ප්‍රථමයෙන් ඔබට …

Read More »

ආසන ව්‍යායාම සඳහා උපදෙස්.

ව්‍යායාම කරන විට තනිවම කරන්න. හොදින් ඉඩ පහසුකම ඇති හොදින් වාතාශ්‍රය සහිත වියළි කාමරයක් හෝ එළිමහනක් තෝරා ගන්න. කොට කලිසමක් හෝ ස්පැන්ඩර්  එකක් අඳින්න. ඇස් කණ්නාඩි පාවිචිචි කරන්නේ නම් එය නොපලදින්න. කාපටි එකක ව්‍යායාම කරන්න. මුලදී ආසන සුළු කාලයකින් පමණක් කරන්නට ගෙන ක්‍රම ක්‍රමයෙන් දික් කරන්න. ධෛය්‍යය නැති කර නොගන්න. ආසනය පුරුදු වීමට හිඳගත් විට කොදු ඇට පේලියත් ඛෙල්ලත් හිසත් …

Read More »

යෝගා ව්‍යායාම කිරීමෙන් ….

යෝගා විශේෂාංගය තුළින් ශාරීරික හා මානසික සැපත බලාපොරොත්තු වන්නේ නම් මෙම දැන ගැනීමට හා ඔවුන් ගේ නිරෝගී ශරීරයකින් යුක්තව වැඩි කලක් ජීවත්වීමටද මඟ පෙන්වා ලුවක් නොඅනුමානය. ඉගෙනීම රැකියාව ආදී ඕනෑම වැඩක් කරනා කෙනෙකුට වුවද ශාරීරික ව්‍යායාම් කිරීමට කිසිම අපහසුවක් නොමැත. ඒ සඳහා ඔබට ඕනෑම පහසු වේලාවක් යොදා ගැනීමත්, උත්සාහය, ඉවසීම,අවංකකම හා ආසාව ඇති කර ගැනීමත් කළ යුතුව ඇත. උදේ හෝ සවස ශාරීරිත …

Read More »
Real Time Web Analytics