Wednesday , 20 September 2017
Home » Weddings » Articles

Articles

කොහොමද wedding budget planning එකක් හදා ගන්නේ

ඔයාගෙත් wedding එක ළඟ ළඟම එනවද? හැමදේටම එහා මෙහා දුවන්න කලින්, ඔයාගේ වෙඩින් එකේ budget එක හදා ගන්න. ගොඩක් හොදයි, ඔයා මුලින්ම වෙඩින් සම්බන්ධ expertsලගෙන් advise අරන්, හොදට තොරතුරු හොයල, ඇත්තටම කියනවනම්, ඔයා මුලින් පොඩි research එකක් කරන්න. ඊට පස්සේ, අම්මලා තාත්තලා එක්කත් කතා කරලා, මේ පහල කියල තියෙන විදියට budget එකක් හදා ගන්න. අපි කියන්නේ නෑ, මේ කියල තියෙන …

Read More »

විවාහ මංගල්‍යය ලස්සනම උත්සවයක් බවට පත් කරගන්න …

විවාහ මංගල උත්සව සමය දැන් ආරම්භ වෙලා. හැමෝම කැමතියි තමන්ගේ මංගල දිනය ඉතාම ලස්සන එකක් කරගන්න. ඒත් නිසි සැලසුමක් නැතිකමින් හුඟක් වෙලාවට මංගල දිනය තමන් හිතන අයුරින්ම සාර්ථක කරගන්න බැරි වෙනවා. ඉතින් අනිවා අපි හිතුවා මංගල දිනයට සූදානම් වෙන තරුණ තරුණියන්ට තමන්ගේ ඒ දිනය ලස්සන කරගන්න පොඩි පොඩි ටිප්ස් ටිකක් දෙන්න. මෙන්න මේ දේවල්වලට අවධානය යොමු කලොත් ඔබට සාර්ථක මංගල …

Read More »

Wedding dresses vary from place to place.

Every girl dream of a modern, stylish and beautiful wedding dress and why not it is the most special and unforgettable day of her life. Trends and style vary from place to place according to the culture, environment and theme of the wedding. Modern western wedding dresses are getting a much more appreciation from last three years. White color is …

Read More »

“මංගල දවසට මුහුණ දෙන්න මට බයයි”

දිනක් අප වෙත පැමිණියේ තරුණ වියේ පසු වූ යුවළකි. “අපි දෙන්නා බොහෝම කාලයක ඉඳලා ඇසුරු කරලා අන්තිමේදී විවාහ වෙන්න තීරණය කළා. අපි දෙන්නාගෙම දෙමාපියන් මේ විවාහයට කැමැත්ත දීලයි තියෙන්නෙ. ලබන මාසෙට වෙඩින් එකට දින නියම කරගෙන නෑ හිතමිතුරන්ටත් දන්වලයි තියෙන්නෙ. මෙයාගෙ පැත්තෙ අයටත් එහෙමයි. නමුත් ගිය සතියෙ ඉඳලා මෙයා මාව මඟ හරිනවා. වෙඩින් එක කල් දාමු කියනවා. ඇහුවට ඒකට කිසිම …

Read More »

සූබ නැකත හා විවාහය සමාජ විද්‍යාත්මකව ….

නැකත හෙවත් සූබ හෝරාව සමාජ විද්‍යානූකූලව විග්‍රහ කිරීමේ දී එහි වටිනාකම අංශ කීපයක් ඔස්සේ දැක්විය හැකි ය. පෙරදිග ලෝකයේ මිනිසූන් ලෙස විවාහය අපි දකින්නේ වැඩි වැඩ කොටසක් ඇති දිනයක් ලෙසට යි. යම් වැඩ කටයූත්තක් කරන විට ඒ ගැන සොයා බලා කටයූතු කිරීම පෙරදිග ජනයාගේ සිරිතක්. එතකොට මේ සොයා බැලීම විවාහයක් සිදුවන දිනයේ දී තවත් වැඩි වෙනවා. නෑයෝ එකතු වෙනවා. එදිනට …

Read More »

උඩරට මනාලිය ලෙසින් හැඩවීමේදී

උඩරට මනාලියක ලෙසින් මුලින් තෝරාගත යුත්තේ මංගල සාරියයි. උඩරට මනාලියක් නම් අනිවාර්යෙන් ඇයගේ ඇඳුමට රන් පැහැයක් එක්වී තිබිය යුතුයි. තවද උඩරට ආභරණ කට්ටලය පැළදීම කළ යුතුයි. එහි පදක්කමි වල හැඩය මනාලියගේ මුහුණේ ස්වාභාවය හා ශරීරයේ ප්‍රමාණය ගැලපීම මත පැළදීම ඉතා සුදුසුයි. එයින් මනාලියගේ ලස්සන ඉස්මතු කරයි . මනාලියගේ සාරිය වඩාත් තද පැහැයකින් යුක්ත නොවීම වැදගත්. එසේ නොවුනහොත් පාරම්පරික සිරිත් ඉස්මතු …

Read More »

මනාලියට මංගල සාරියක් තෝරා ගැනීම.

මනාලියට මංගල සාරියක් තෝරා ගත යුත්තේ කෙසේද? සුදුසු සාරි වර්ගය කුමක්ද ශරීර ප්‍රමාණය අනුව තෝරා ගත යුතු වන්නේ කුමණ ආකාරයේ සාරියක්ද? යන්න අපට එක එල්ලේම තීරණය කිරීමට පහසු කරුණක් නොවේ  ඒ භේතුවෙන් අප මේ ගැන පියවරෙන් පියවරට අවධානය යොමු කරමු. සාරියක් තෝරා ගැනීමේ දී වැඩි දෙනෙක් කරනු ලබන්නේ  ලස්සන පෙනුමකින් යුත් අලංකාර සාරියක් තෝරා ගැනීමයි. එහි අලංකාරය ගැන සිතා එය මිළදී …

Read More »

විවාහ මංගල්‍යකට සූදානම් වන්නේ කෙසේද …?

පළමුව විවාහ මංගල උත්සවය පවත්වන්නට දිනයක් තීරණය කර ගැනීම කර ගනු ලබයි. එය දෙදෙනාගේ කේන්දර අනුව සුභ දිනයකට යොදා ගත් පසු මුලික මතුවන ප්‍රශ්නයන් තමා කෙසේද අප මෙය ඉදිරියට කරගෙන යන්නේ…. කියා. මෙය නුහුරු නුපුරුදු අත්දැකීමක් නිසා මෙය බැරෑරුම් කාර්යයක් ලෙස හැගෙන්නට පුලුවන් නමුත් බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් අති සාර්ථක මංගල උත්සවයක් බවට පත් කර ගැනීමට හැකිය. කිසි විටෙක විමසා බැලීම් …

Read More »
Real Time Web Analytics