Monday , 20 November 2017
Home » Specials

Specials

ලග්නය අනුව සහකරුගේ හා සහකාරියගේ ගති ගුණ

කව්රුන් කෙලෙස කිවත්, කෙනෙක්ම හඳුනා ගැනීම, තේරුම් ගැනීම ලෙහෙසි කටයුත්තක් නොවෙයි. ජීවිත් කාලයක්ම කෙනෙක් ලඟින් ඇසුරු කරත් ඔහු හෝ ඇයව තේරුම් ගැනීමට හැකිවන්නේ 10% ක ප්‍රතිශතයක් කියලත් කියනවා. කෙසේ වෙතත් දැන් මේ කාරණය ටිකක් ඔබට පහසු කරන්න පුළුවන් දෙන්නගේ ග්‍රහරාශි සන්සන්ධනය කර බැලීමෙන්. එහෙනම් දැන්,ඔබ මෙතෙක් බල සිටි ඔබේ ආදරවන්තගේ හෝ ආදරවන්තියගේ ගතිගුණ වගේම කව්ද ඔයත් එක්ක වැඩි කාලයක් රැදෙන්නේ …

Read More »

කටට තිත්ත වුනත් කරවිල සෞඛ්‍යට රසවත් වන කරුණු 7ක්

කරවිල කියන්නේ අපි එතරම් කන්නට කැමති කෑමක් නෙවෙයි. ඒ මේ එළවලුව සතු තිත්ත රස නිසා. එත් පෝෂණ ගුණයෙන් ගත්තම මේ එලවලුවට සම කරන්නට පුළුවන් වෙනත් එළවලුව නැති තරම්. රසය කෙසේ වෙතත් ගුණයෙන් අගතැන් කරවිල වලින් ලැබෙන ප්‍රතිලාභ ගැන ඔබ අනිවා දැනගත යුතුයි කියා සිතුවේ අන්න ඒ නිසයි. 1. දියවැඩියාවට සහ තරබාරුවට පර්යේෂණ වලින් කියවෙන ආකාරයට කරවිල වලින් දෙවන වර්ගයේ දියවැඩියාව …

Read More »

ඔබගේ පෙම්වතාත් හොද පෙම්වතුන්ගෙන් එක් අයෙක්ද කියා දැන ගැනීමට ඉගි 20 ක්

සෑම කාන්තාවක්ම වගේ තරුණ වියේදී සිතනු ලබන්නේ ආදරය පමණක් තිබුනානම් ප්‍රමාණවත් කියාය. නමුත් එය නොවෙයි සැබෑව. ඔබ බලාපොරොත්තු වන පුද්ගලයා සරල, අවංක සහ ඔබට තේරුම් ගත නොහැකි දෑ සිදු නොකරන පුද්ගලයෙක් විය යුතුවේ. ඔබට හිමි විය යුත්තේ ඔබගේ හදවත සෙමින් මෘදු ලෙස ජයගනු ලබන පුද්ගලයායි. ඔබගේ පෙම්වතාත් මෙවන් ආකාරයේ පුද්ගලයෙක්ද කියා දැනුවත් වන්න.. 1. ඔහු කිසි විටකවත් ඔබව විහිළුවට නොගනී. …

Read More »

ඔබේ අතෙත් M සළකුණ තිබේනම් විශ්මිත අනාවැකියක් මෙන්න

හස්ත රේඛා විද්‍යාවට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයක්. අදටත් ලෝකයේ බොහෝ රටවල හස්ත රේඛා ඇසුරෙන් අනාවැකි පැවසීම සාමාන්‍ය දෙයක්. මේ ගැඹුරු ශාස්ත්‍ර‍ය මනාව හැදෑරු පුද්ගලයින් අත්ල පරීක්ෂාකොට පවසන අනවැකි බොහෝමයක් සත්‍ය ලෙසයි පිළිගැනෙන්නේ. මෙයත් ත්ලේ රේඛා ඇසුරින් නිවැරදි අනාවැකි පලකරන්නන් විසින් ලෝකයට ප‍්‍රකාශ කළ නවතම තොරතුරක්. යමෙකුගේ අත්ලක ඉංග‍්‍රීසි ඵම් (M) අකුරේ හැඩයක් තියෙනවනම් ඒ පුද්ගලයා මේ ලෝකයේ ජිවත් වන සුවිශේෂී …

Read More »

ලග්නය සහ ලිංගිකත්වය

අප සමාජයේ පවතින මතයන් අනුව මේ සඳහා විවිධ පුද්ගලයන්ගේ ලග්න බලපාන බවට මත පලවෙයි. අද අපි කියන්නට යන්නේ එම ලග්නයන් තුලින් පුද්ගලයන්ගේ ලිංගික ජීවිතය පිළිබඳ කියවෙන කරුණු කීපයකුයි. මෙහි දක්වා ඇති කරුනු ඔබගේ කේනද්‍රයේ අනෙකුත් ග්‍රහයන්ගේ පිහිටීම් අනුව යම් යම් වෙනස්කම් ඇතිවිය හැක මේෂ ලග්නය ජීවයේ ආරම්භය සදහා හේතු වු කාම රාග බවට අධිපති වන්නා වු සිකුරුට මේෂ ජන්මයාගේ කේන්ද්‍රයේ …

Read More »

Best time to get pregnant

බබෙක් හදන්න හොදම කාලය. මොඩෙනා විශ්වවිද්‍යාලයේ සමික්ෂකයින් පිරිසක් විසින් බබෙක් හදන්න හොද වෙලාවක් හොයා ගත්තා. ඔවුන් පවසන අන්දමට බබෙක් හදන්න අවශ්‍ය නම් සංසර්ගයේ යෙදිය යුතු වන්නේ හවස 6.25 පමණ බව ඔවුන් තහවරු කර ගෙන ඇත. මෙයට හේතු ලෙස ඔවුන් පවසන්නේ මෙයයි. දවසේ හැන්දෑ කාලයේදී පිරිමින්ගේ ශක්‍රාණු නිපදවීම වඩාත් කාර්යක්ෂමව සිදු වන නිසාත් මෙම කාලයේදී නිපදවන ශක්‍රාණු වල සරු බව සහ …

Read More »

පියයුරු පිළිකා වලට Bra එකත් මාරයෙක්…..

පියයුරු පිළිකා අද ලෝකයේ කාන්තාවන් අතර සුලබව පවතින රෝගයක්. මැදිවියට පත් වීමත් සමග බොහෝ කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වෙනවා. සැළකිය යුතුම කරණය වන්නේ පියයුරු පිළිකා ඇතිවීමට බලපාන පැහැදිලි හේතුවක් තවමත් සොයාගෙන නොතිබීම. ඒ පිළිබඳව විවිධ මත පළවෙනවා. ඒ අතරින් එක මතයක් තමයි බ්‍රෙසියර්, බ්‍රා ඇඳීම හා පියයුරු පිළිකා අතර සම්බන්ධයක් තිබිය හැකි බව. ඇමරිකානු පිළිකා ආයතනයට අනුව නම් බ්‍රෙසියර් ඇඳීම හා …

Read More »

අත්ලේ ඇඟිලි හෙළි කරන ජිවන රහස්

සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව අත්ල පරික්ෂා කිරිමේදි අත්ලේ පිහිටි රේඛාවල පිහිටිම වගේම අත්ලේ පිහිටිම ගැනද පරික්ෂා කිරිම වැදගත් වේ. අතේ ඇගිලි පහා එකට එකක් සාමාන නොවන්නා සේම එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇතැඟිලිවල ස්වභාවය හා ප්‍රමාණයන්ද සමාන නොවේ. එමගින් ඔවුන්ගේ ජිවන රහස් බොහෝ දුරට හෙළිකර ගත හැකිය. මහාපට ඇඟිල්ල ඇඟිලි අතරින් සුවිශේෂිත ස්ථානයක් මහපට ඇඟිල්ලට හිමි වේ. සිකුරු මණ්ඩලෙන් ආරම්භ වන සිකුරු …

Read More »

ගුවනේ පාවෙන ලන්ඩන් ගොඩනැගිල්ල

දෘශ්‍ය ප්‍රයෝගයක් යොදා ගනිමින් ලන්ඩනයේ පිහිටි ගොඩනැගිල්ලක් ගුවනේ පා කිරීමට ප්‍රවීණ කලාකරුවන් පිරිසක් සමත් වෙයි. ලන්ඩනයේ පිහිටි Covent Garden වෙළඳ ගොඩනැගිල්ල ඉදිරිපිට ඉදිකොට ඇති මෙම විශේෂ ගොඩනැගිල්ල මෙසේ ගුවනේ පා කිරීම සඳහා ඔවුන්ට මාස ගණනක් ගත වී ඇත.දිගින් මීටර් 12ක් වන මෙම ගොඩනැගිල්ලේ මුදුනින් සම්බන්ධ කරන ලද විශේෂ වානේ කඳන් හරහා ඇසට නොපෙනෙන අයුරින් බිමට සම්බන්ධ කොට ඇති මේ විස්මිත …

Read More »

සැහැල්ලුවෙන් කාර්යබහුල දිවියක්‌ ගත කරන ආකාරය

සැහැල්ලුවෙන් කාර්යබහුල දිවියක්‌ ගත කරන ආකාරය. තාක්‌ෂණික නව්‍යතා තුළින් දියුණුවෙන් දියුණුවට පත් වන සමාජයක කාර්ය බහුලත්වය යනු කාටත් එක සේ බලපානු ලබන සමාජයීය සාධකයකි. මෙකී අධි කාර්ය බහුලත්වය හේතු කොටගෙන අවිවේකී මිනිසා කායික හා මානසික වශයෙන් විවිධ සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වී ඇති බව වත්මන් රෝහල් සමීක්‌ෂණ වාර්තා මගින් සනාථ වී තිබේ. වෘත්තීය ජීවිතය පළමු කොටගෙන අන් සැම දේ පිළිබඳව නොසැලකිලිමත් …

Read More »
Real Time Web Analytics