Monday , 20 November 2017
Home » Clinic » Sex Education

Sex Education

ශුක්‍රාණු ගැන ඔබ නොදන්නා දේවල්…

අපි සියලු‍ දෙනා ජීවිතයේ ලිංගික ප‍්‍රජනනය ගැන කතා කිරීමේදී ඉතා පරීක්ෂාකාරී වන කරුණක් වන්නේ ශුක‍්‍රාණු ය අද අපි නැණ ගැබ තුලින් ඔබට කියන්නේ සාර්ථක ප‍්‍රජනනය සදහා ඔබ දැන ගත යුතු ශුක‍්‍රාණු ගැන ඔබ නොදන්නා දේවල් 5ක් . 01 ශුක‍්‍රාණු නිතර නිතර මුදාහැරීම එහි ගුණාත්මකතාවය අඩුකරයි – දින 10කට වඩා ශුක‍්‍රාණු බැහැර නොකිරීමෙන් ද එහි ගුණාත්මකතාවය අඩුකරයි කෙසේ වෙතත් ශුක‍්‍රාණු නිතර …

Read More »

ලග්නය සහ ලිංගිකත්වය

අප සමාජයේ පවතින මතයන් අනුව මේ සඳහා විවිධ පුද්ගලයන්ගේ ලග්න බලපාන බවට මත පලවෙයි. අද අපි කියන්නට යන්නේ එම ලග්නයන් තුලින් පුද්ගලයන්ගේ ලිංගික ජීවිතය පිළිබඳ කියවෙන කරුණු කීපයකුයි. මෙහි දක්වා ඇති කරුනු ඔබගේ කේනද්‍රයේ අනෙකුත් ග්‍රහයන්ගේ පිහිටීම් අනුව යම් යම් වෙනස්කම් ඇතිවිය හැක මේෂ ලග්නය ජීවයේ ආරම්භය සදහා හේතු වු කාම රාග බවට අධිපති වන්නා වු සිකුරුට මේෂ ජන්මයාගේ කේන්ද්‍රයේ …

Read More »

ලිංගික එක්වීම නිසා කායික, මානසික හා සමාජයීය සෞඛ්‍ය කෙරෙහි යහපත් ආකාරයට බලපෑම් ඇති වේ

ලිංගිකත්වය බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ කතාකරන්න කැමැති මාතෘකාවක් නොවුණට නවතම පරීක්‍ෂණවලින් ලිංගික එක්වීම නිසා කායික, මානසික හා සමාජයීය සෞඛ්‍ය කෙරෙහි යහපත් ආකාරයට බලපෑම් ඇතිවන බවට පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා. වෛද්‍ය පර්යේෂණ දක්වන්නේ ලිංගිකව එක්වීම තුළ මිගේ‍ර්න් වේදනාව මෙන්ම පුරස්ථිති ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවදානමද පහව යන බවයි. ප්‍රතිශතයක් ලෙස බොහෝ දෙනකු තම සහකරු හෝ සහකාරිය සමඟ ලිංගිකව එක්වූයේ මාසයකට පස් වතාවක් …

Read More »

ඔසප් වේදනාව සමනයට කළයුතු ප්‍රතිකාර මෙන්ම ව්‍යායාම්

ආර්තව වේදනව සහ ඒ සඳහා කෙරෙන ප්‍රතිකාර පිළිබඳවද අපි පසුගිය සතිවලදී සාකච්ඡා කළා ඔබට මතක ඇති. කාන්තාවකගේ ජීවිතයේ විඳින්නට සිදුවන වේදනා අතරින් ආර්තව වේදනාවටද හිමිවන්නේ විශේෂිත වූ තැනක්. ඊට හේතුව ඔසප් වීම සිදුවීමත් සමඟ ආර්තව වේදනාව අත්විඳ නැති කාන්තාවක් සොයාගත නොහැකි තරම් වීමයි. කෙසේ වුවත් ආර්තව වේදනාවට විවිධ වූ පිළියම් යෙදීම හරහා එම වේදනාව සමනය කරගැනීමේ හැකියාව පවතිනවා. ආර්තව වේදනාවට …

Read More »

කාන්තාවන් කැමැති ආදරයටයි. පිරිමින් කැමති ලිංගිකත්වයටයි

ලිංගික අධ්‍යාපන ලිපිපෙළ පළවීමත් සමඟ අප වෙත ලැබෙන ගැටලු දෙස බැලීමේදී පසක් වන කරුණක් වන්නේ හෙට දිනයේදී යුගදිවියට යන බොහෝ යෞවන යෞවනියන් ලිංගික අධ්‍යාපනය සඳහා විවිධ අසභ්‍ය වෙබ් අඩවි පසුපස ගොස් අතරමංව ඇති බවයි. ශ්‍රී ලංකාව අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමේ පළමු ස්ථානය ලබාගෙන ඇත්තේද ලිංගික අධ්‍යාපනය නිසිලෙස නොලැබීම නිසා විය හැකිය.  ලිංගික අධ්‍යාපනික ලිපි මාලාව අතරතුර අපට ලැබෙන ගැටලු අතරින් …

Read More »

internet sex බොරු මවා පෑමක් – වැඩේට යන්නේ විනාඩි 3යි.

ලිංගික ශක්තිය ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම බලපාන කරුණක්. ඒත් මේ ලිංගික ශක්තිය පිළිබඳව අනවශ්‍ය ආකාරයේ සිත් තැවුල් හා ගැටලු ඇතිකර ගන්නා පිරිස් ද අප අතර සිටිනවා. ලිංගික බෙලහීනතාවය ලෙස හැඳින්වෙන රෝගී තත්ත්වය නිවැරදිව හඳුනා නොගැනීම නිසා විවිධ ලිංගික උත්තේජක ඖෂධ භාවිතයට ගොස් තම සෞඛ්‍යයට බරපතළ තත්ත්ව ඇතිකර ගන්නා අය ගැන ද වාර්තා වෙනවා. සෞඛ්‍ය විද්‍යාවට අනුව නිවැරදි ලිංගික සතුට කවර ආකාර …

Read More »

සංසර්ගය වේදනාකාරී වීම

මෙය බහුලව දැකිය හැක්කේ කාන්තාවන් අතරය. එකිනෙකට වෙනස් හේතු ගණනාවක් නිසා මෙය ඇතිවිය හැක. 1.      ප්‍රමාණවත් ලිංගික උත්තේජනයක් නොමැති වීමලිංගික උත්තේජනයේදී යෝනි මාර්ගය ස්‍රාවයන්ගෙන් තෙත් වන අතර එය පුරුෂ ලිං‍ෙග්න්ද්‍රි‍ය ඇතුළු කිරීමේදී ලිහිසි ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරයි. එබැවින් කාන්තාව ප්‍රමාණවත් තරම් ලිංගිකව උත්තේජනය නොවූ අවස්ථාවක, එනම් කාන්තාවගේ අකමැත්තෙන් සිදුවන ලිංගික ක්‍රියාවකදී හෝ පූර්ව ලිංගික ක්‍රියාකාරකම් (එනම් සිපගැනීම, ස්පර්ශය ආදිය) ප්‍රමාණවත් …

Read More »
Real Time Web Analytics