Monday , 20 November 2017
Home » Clinic

Clinic

අවුරුද්දකට සැරයක්වත් හැමෝම කර යුතු වෛද්‍ය පරීක්ෂණ 5ක් හා පිළිකා මර්ධක පිළියම්

ඉපැදුනු දවසේ ඉඳන් ම වෙන්නේ වයසට යන එක. එක තප්පරයක් වත් එය නවතින්නේ නැහැ. ඉතින් මෙහෙම වයසට යන අපි ශාරීරිකව ශක්තිමත් වෙනවා වගේම කාලයක් යනකොට ඒ ශක්තිය හීන වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම දිනෙන් දින වයස් ගත වන අපේ ජීවිත වලට නිරෝගීතාවය කියන්නේ අත්‍යාවශ්‍යම සාධකයක්. අනිවා හි අපි ඔබට පහත වෛද්‍ය පරීක්ෂණ වසර පහකට වරක් වත් කරන්නයි යෝජනා කරන්නේ ඔබේ …

Read More »

මෙන්න පොඩි වැඩ ටිකකින් බඩ චුට්ටක් අඩුකරගන්න…

ඔබටත් දුවන්න, එක්සසයිස් කරන්න, මස් කන්නෙපා, බියර් බොන්නෙපා, ජිම් යන්න කියල අහලා අහලාම එපා වෙලා නං මේ සටහන ඔබටයි. අප ජීවත් වුනු ජීවන රටාවෙන් අත්මිදිල කෙට්ටුවෙනවට වඩා හොඳයි මහතටම ඉන්න එක කියල ඔබටත් හිතෙන්නට පුළුවන්. මේ තියෙන්නෙ ඔබ මෙතෙක් නොසිතූ සහ සමහරවිට නොදන්නා එවන් පිළියම් පහක්. 1. මී පැණි උදේට වෙනදට වඩා පැයකට කලින් එලාම් තියන්න. මීපැණි හැන්දක් බොන්න. වතුර …

Read More »

හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න..

අපි හැමෝටම විවිධ අවස්ථාවන් වලදී මේ ඔලුව කැක්කුම කියන දේ ඇති වෙනවනේ. සමහරවිට අවුවේ එහෙම ගිහින් අපුහම ඔලුව පුපුරන්න වගේ එන අවස්ථා ඕන තරම් විදලා ඇති. තව විවිද හේතු නිසා මේ ඔලුව කැක්කුම කියන දේ ඇති වෙනවා. ඉතින් ඔය වගේ වේලාවන් වල අපි සාමාන්‍යයෙන් කරන්නේ පැරසිටමෝල් වගේ වෙධනානෂ්කයක් බීල පොඩි සහනයක් ලබා ගන්න එකනේ. එත් ඉතින් ඔය වේදනානාශක වලට ඇග …

Read More »

මදුරු කොයිල් මදුරුවන්ටත් වඩා භයානක බව ඔබ දන්නවා ද?

මිනිසාගේ ක්‍රියාකාරකම් නිසාම එන්න එන්නම මදුරුවන්ගේ ගහනය වැඩි වී ඇත.ඒ නිසාම මදුරුවන් මගින් බෝ වන රෝග වලට ඔබට ගොදුරු වීමට සිදු වෙයි.එමගින් මිනිස් ජීවිත කොතරම් අහිමි වෙලා ඇතිද? මෙසේ වැඩි වන මදුරුවන්ගේ ගහනය පාලනය කිරීම සදහා මදුරු විකර්ෂක කොයිල් වර්ග හා ක්‍රීම් වර්ග වෙළදපලේ මිලදී ගැනීමට ඇත.මෙවැනි දේවල් නිසා ඔබට ඇති විය හැකි අවාසනාවන්ත තත්වය ගැන ඔබ ටිකකට සිතා බලා …

Read More »

ශුක්‍රාණු ගැන ඔබ නොදන්නා දේවල්…

අපි සියලු‍ දෙනා ජීවිතයේ ලිංගික ප‍්‍රජනනය ගැන කතා කිරීමේදී ඉතා පරීක්ෂාකාරී වන කරුණක් වන්නේ ශුක‍්‍රාණු ය අද අපි නැණ ගැබ තුලින් ඔබට කියන්නේ සාර්ථක ප‍්‍රජනනය සදහා ඔබ දැන ගත යුතු ශුක‍්‍රාණු ගැන ඔබ නොදන්නා දේවල් 5ක් . 01 ශුක‍්‍රාණු නිතර නිතර මුදාහැරීම එහි ගුණාත්මකතාවය අඩුකරයි – දින 10කට වඩා ශුක‍්‍රාණු බැහැර නොකිරීමෙන් ද එහි ගුණාත්මකතාවය අඩුකරයි කෙසේ වෙතත් ශුක‍්‍රාණු නිතර …

Read More »

ලග්නය සහ ලිංගිකත්වය

අප සමාජයේ පවතින මතයන් අනුව මේ සඳහා විවිධ පුද්ගලයන්ගේ ලග්න බලපාන බවට මත පලවෙයි. අද අපි කියන්නට යන්නේ එම ලග්නයන් තුලින් පුද්ගලයන්ගේ ලිංගික ජීවිතය පිළිබඳ කියවෙන කරුණු කීපයකුයි. මෙහි දක්වා ඇති කරුනු ඔබගේ කේනද්‍රයේ අනෙකුත් ග්‍රහයන්ගේ පිහිටීම් අනුව යම් යම් වෙනස්කම් ඇතිවිය හැක මේෂ ලග්නය ජීවයේ ආරම්භය සදහා හේතු වු කාම රාග බවට අධිපති වන්නා වු සිකුරුට මේෂ ජන්මයාගේ කේන්ද්‍රයේ …

Read More »

ලිංගික එක්වීම නිසා කායික, මානසික හා සමාජයීය සෞඛ්‍ය කෙරෙහි යහපත් ආකාරයට බලපෑම් ඇති වේ

ලිංගිකත්වය බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ කතාකරන්න කැමැති මාතෘකාවක් නොවුණට නවතම පරීක්‍ෂණවලින් ලිංගික එක්වීම නිසා කායික, මානසික හා සමාජයීය සෞඛ්‍ය කෙරෙහි යහපත් ආකාරයට බලපෑම් ඇතිවන බවට පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා. වෛද්‍ය පර්යේෂණ දක්වන්නේ ලිංගිකව එක්වීම තුළ මිගේ‍ර්න් වේදනාව මෙන්ම පුරස්ථිති ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවදානමද පහව යන බවයි. ප්‍රතිශතයක් ලෙස බොහෝ දෙනකු තම සහකරු හෝ සහකාරිය සමඟ ලිංගිකව එක්වූයේ මාසයකට පස් වතාවක් …

Read More »

රාත්‍රී නින්දට පෙර අනුභව නොකළයුතු ආහාරයන්….

රාත්‍රී භෝජනය පහසුවෙන් දිරවිය හැකි එකක් වියයුතුයි. අනවශ්‍ය ලෙස අහාර වලින් බඩ පුරවාගෙන රාත්‍රී නින්දට යෑම කිසිලෙසකින් වත් සිදුනොකලයුතු දෙයක්. දහවල් කාලය පුරාවට ශාරීරික කෘත්‍යයන් ඉටු කිරීමෙන් වෙහෙසට පත්ව ඇති ශරීරයට රාත්‍රියේදී යම් විවේකයක් අවශ්‍ය කරනවා. ආහාර ජීරණ ක්‍රියාවලිය එයට හොදම උදාහරනයක්. තෙල් සහිත ආහාර අනුභව කොට රාත්‍රී නින්දට යැමේදී ආමාශයේ දැවිල්ල කියන සෞඛ්‍ය තත්වය ඇතිවෙන්නට පුළුවන්. රාත්‍රියේදී ඔබ ලබාගත …

Read More »

හර්නියා ලකුණු දුටු වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න

හර්නියා ඇතැම් විට මාරාන්තික රෝගයක් විය හැකි බව ඔබ දන්නවාද? හර්නියාවක් යනු කවර රෝගයක් දැයි වැඩි දෙනා නොදැන සිටීමත් ඒ පිළිබඳ නොසැලකිලිමත් වීමත් හේතුවෙන් බොහෝ දෙනෙක් හර්නියා රෝගයෙන් පීඩා විඳිනවා. හර්නියාවක් යනු උදර ආශ්‍රිත යම්කිසි ප්‍රදේශයක බැහැරින් ආවරණය කර ඇති ස්ථරවල දුර්වලතාවක් හේතුවෙන් එතුළින් ශරීර අභ්‍යන්තර කොටස් එළියට පැමිණීමයි. විශේෂයෙන් ම උදර බිත්තිය නිර්මාණය වීමේදී ඒ අවට ඇතැම් ප්‍රදේශ ස්වභාවිකවම …

Read More »
Real Time Web Analytics