Monday , 20 November 2017
Home » Beauty » අවුරුදු 30න් පසු වියපත්වන මුහුණට සම්බාහනයක්

අවුරුදු 30න් පසු වියපත්වන මුහුණට සම්බාහනයක්

beautyතරුණව ලස්සනට ඉන්න ඔබත් ආසයි ද? අවුරුදු 30න් පසු වියපත්වන මුහුණට සම්බාහනයක්
Ways-of-Massaging-the-Face

    එඬරු කොළ
ඔලිව් තෙල් හා තල තෙල්
ගස්ලබු
දෙහි යුෂ

1. ගස්ලබු යුෂට දෙහි යුෂ එක්කර මුහුණ හොඳින් ක්ලෙන්සර් කරගන්න.
2. උතුරන වතුර භාජනයක් අරගෙන ඒ භාජනයට එඬරු කොළ ටික දාලා ටික වේලාවක් වසා තබා තැම්බීමට ඉඩ දෙන්න.
3. ඉන්පසු තැම්බුණු එඬරු කොළ පිටතට රැගෙන කොළයේ ඇතුළු පැත්ත මුහුණ මතට සිටින සේ විනාඩි 3ක් පමණ හොඳින් මුහුණ තවන්න.face_massage-techniques-218x300
4. ඉන්පසුව විනාඩි 5ක් පමණ නිදහසේ සිටින්න.
ඔබ කැමැති තෙල් වර්ගයක් (ඔලිව් තෙල් හා තල තෙල් )අල්ල මතට වත්කර දෙඅත්ල එකිනෙක හොඳින් පිරිමදින්න.
5. තෙල් තැවරුණු දෑත් මුහුණේ උඩු අතට ගෙන යමින් විනාඩි 2ක් පමණ මුහුණ හොඳින් සම්බාහනය කරන්න.
6. දෙඅත් එකිනෙක හොඳින් පිරිමැද ඇස් දෙක වැසෙන සේ දෙඇගිලි තබන්න.
7. මේ ආකාරයට තුන්වතාවක් පමණ දෙඅත් දෑස්මත තබන්න.
8. ඉන්පසු තෙත පුළුන් කැබලි දෙකක් ගෙන දෑස් මත තබා නිදහසේ සිටින්න.
9. විනාඩි 10කට පමණ පසු මඳ රස්නය ඇති වතුරෙන් මුහුණ සෝදා තෙත මාත්තු කරන්න.
10. පැය තුනක් යනතුරු නැවැත මුහුණ සේදීම නොකළ යුතුයි. දිනක් පමණ යනතුරු අධික හිරු එළියට නිරාවරණය වීම, සබන් ගා මුහුණ සේදීම නොකළ යුතුයි.

608x304_photo16852

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Check Also

සුවදායි නින්දක් නොමැති නම් ඇස් යට කළු වෙන්න පුළුවන්

ඇස් යට කළු වීම සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළා ඔබට මතක ඇති. ඔබත් …

Leave a Reply

Real Time Web Analytics