Wednesday , 20 September 2017
Home » Beauty » විනාඩි 3 කින් ඔබගේ දත් වලට දිදුලන සුදු පැහැයක් ලබා ගන්න ගෙදරදීම කල හැකි ක්‍රමයක්.

විනාඩි 3 කින් ඔබගේ දත් වලට දිදුලන සුදු පැහැයක් ලබා ගන්න ගෙදරදීම කල හැකි ක්‍රමයක්.

teethදත් කහ පාට වීම නිසා අපි ඕනෑම කෙනෙක් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. අපි හැමෝම කැමති දිදුලන සුදු පහ දත් තියෙනවට. ඒ සදහා වෙලදපොලේ විවධ මිල අධික දන්තාලේප සහ මවුත් වොෂ් තියෙනවා. හැබැයි ඒ හැම දෙකටම වඩා ප්‍රතිපල දායක ගෙදරදීම මේ සදහා කරන්න පුළුවන් පිලියමක් තියෙනවා. මේ ක්‍රමයෙන් ඔබට විනාඩි 3කින් ඔබට දිදුලන සුදු පැහැ දත් ටිකක් ලබා ගන්න පුළුවන්.

teeth-02අවශ්‍ය ද්‍රව්‍ය
බේකින් සෝඩා
ලෙමන් ගෙඩියක යුෂ ස්වල්පයක්.
කුඩා භාජනයක්.

බේකින් සෝඩා, ලෙමන් ගෙඩියක යුෂ දමා හොදින් කලවම් කර ගන්න භාවිතා කිරීමේදී ඇගිල්ල

smile

ට ගෙන හෝ මුකයේ සුළු වෙලාවක් තබාගෙන හොදින් දත් පිරිසුදු කල හැකියි. ඔබත් මෙම ක්‍රමය අත්හදා බලා දැනෙන වෙනස අපට කියන්න. යහලුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

 

 

vote-us

About Niranji

Cool girl who likes to explore the amazing world and share the knowledge with friends. All the interesting content i find on the net will be published on this site and if you have any query do contact us on esihinayasl@gmail.com.

Check Also

සුවදායි නින්දක් නොමැති නම් ඇස් යට කළු වෙන්න පුළුවන්

ඇස් යට කළු වීම සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළා ඔබට මතක ඇති. ඔබත් …

Leave a Reply

Real Time Web Analytics